UNDP complaint

සාහිත්‍ය තරඟාවලිය කුසලතා ඇගයීම හා ත්‍යාග ප්‍රධාන උත්සවය

28/02/2024

සාහිත්‍ය තරඟාවලිය කුසලතා ඇගයීම හා ත්‍යාග ප්‍රධාන උත්සවය

slider image

 වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව


ජාතික කියවීමේ මාසයට සමගාමීව වැල්ලවාය මහජන පුස්තකාලය මඟින් 2023 වර්ෂයේ නොවැම්බර් මස 15 හා දෙසැම්බර් මස 13 හා 14 දිනවල සිංහල,දමිල,ඉංග්‍රීසි භාෂා ත්‍රත්වයෙන් විවිධ කාණ්ඩයන් යටතේ තරඟ පවත් වන ලදී.
එම තරඟ වලින් ජයග්‍රහණය කළ තරඟකරුවන්ගේ කුසලතා ඇගීම පිණිස පවත්වනු ලබන ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය ඌව පළාත් පාලන කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් 2024.02.27 වන පෙ.ව.9.30 ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Top