Departments
සභා තොරතුරු
ශ්රී ලංකාවේ පවතින පරිපාලන ක්රමයේ කුඩාම පාලන ඒකකය ප්රාදේශීය සභාවයි.ඉතිහාසගත ක්රමික විකාශයත් සමඟ ප්රදේශීය සභා ක්රමයේ විකාශය ගම්සභා ක්රමය දක්වා දිව යන අතර, 1958/09/06 වන දින වැල්ලවාය ගම්සභා පුස්තකාලය ආරම්භ කර ඇත.එවකට මෙහි ගම්සභා සභාපති වශයෙන් පුංචි බණ්ඩා මැතිතුමා කටයුතු සිදු කර ඇ. මෙමෙක්රමය ඉදිරියට විකාශනය වී 1986/11/13 වන දින ගැසට් පත්රය මඟින් මෙහි වරිපනම් සීමාව ලකුණු කරමින් වැල්ලවාය ප්රාදේශීය සභාව ස්ථාපිත කරන ලදී.
සභාපතිතුමාගේ නම
වසර
ආර්.ඩබ්.ඒ.ඩී.රණසිංහ මැතිතුමා
-
ටී.එම්.එස්.ධර්මපාල මැතිතුමා
ජී.එච්.ලිංටන් සිල්වා මැතිතුමා
එච්.එම්.පොඩිනිලමේ මැතිතුමා
එච්.ඩබ්.සිරිසෝම මැතිතුමා
ආර්.එම්.මැදවෙල ගුණසේකර මැතිතුමා
එච්.ඩබ්.ජගත් හේමන්ත මැතිතුමා
2005 - 2011
ඩබ්.ඒ.කේ.සී.රෝහණ වන්නිආරච්චි මැතිතුමා
2011 - 2015
ආර්.ඩී.හරමානිස් මැතිතුමා
2018 - 2023
ඩබ්ලිව්.නිහාල් මැතිතුමා
2025 සිට